All notices

SLIATE Exam Admission Issuing Schedule (2025 1st Sem) - Check Your ATI Dates Here

Important

2025 පළමු අර්ධ වාර්ෂික විභාගයට (1st Semester Exam) අදාළ විභාග ප්‍රවේශ පත්‍ර (Admission Cards) නිකුත් කිරීම මේ දිනවල බොහෝ SLIATE ආයතනවල ආරම්භ වී තිබේ. විභාගය පෙබරවාරි මස මුලදී ආරම්භ වීමට නියමිත බැවින්, නියමිත දිනට පෙර ඔබේ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම අනිවාර්ය වේ. අප වෙත ලැබී ඇති නවතම නිවේදන අනුව Ampara (Hardy), Dehiwala සහ Gampaha ATI වල කාලසටහන් පහත පරිදි වේ. ???? Hardy ATI (Ampara) Click here (https://www.hardyati.edu.lk/exam-admission-issuing-for-1st-semester-2025/) ???? Dehiwala ATI (https://new.atidehiwala.edu.lk/images//documents/1769408417607399170.jpg)Click here (https://new.atidehiwala.edu.lk/images//documents/1769408417607399170.jpg) ???? Gampaha ATI (http://gampaha.sliate.ac.lk/uploaded_file/2025%201st%20Sem%20Admissions.pdf)Click here (http://gampaha.sliate.ac.lk/uploaded_file/2025%201st%20Sem%20Admissions.pdf) ???? Badulla ATI (https://i.postimg.cc/CKZR2j6J/badulla.jpg)Click here (https://i.postimg.cc/CKZR2j6J/badulla.jpg) • ⚠️ General Instructions for All Students (හැමෝටම පොදු උපදෙස්) • Identity Proof: Admission එක ලබා ගැනීමට යන විට ඔබේ ශිෂ්‍ය වාර්තා පොත (Student Record Book) හෝ ශිෂ්‍ය හැඳුනුම්පත (Student ID) අනිවාර්යයෙන් රැගෙන යන්න. • Other ATIs: ඔබේ ATI එකේ නම මෙතැන නැත්නම්, වහාම ඔබේ ආයතනයේ දැන්වීම් පුවරුව පරීක්ෂා කරන්න.

Confirm time-sensitive academic information with the issuing institute.