HNDIT 1st Year 2nd Semester Complete Short Notes – All Subjects
General
HNDIT 1st Year 2nd Semester විභාගයට සූදානම් වන සිසුන් සඳහා සම්පූර්ණ lecture notes ආවරණය වන ආකාරයට සකස් කළ subject short notes පහතින් ලබාගත හැකිය. මෙහි “Short Notes” ලෙස සඳහන් වුවත්, එක් එක් subject එකේ සම්පූර්ණ lecture note එකේ තිබෙන සියලුම වැදගත් කරුණු ඇතුළත් කර ඇති නිසා pages ප්‍රමාණය වැඩි විය හැකිය. සියලුම definitions, explanations, comparisons, examples සහ exam එකට අවශ්‍ය ප්‍රධාන කරුණු English භාෂාවෙන් සකස් කර ඇත. තේරුම් ගැනීමට අපහසු කරුණු සඳහා පමණක් කෙටි Sinhala අදහස් සහ පැහැදිලි කිරීම් ඇතුළත් කර තිබේ. Short note එකේ අවසානයේ ඇතුළත් කර ඇති revision questions සහ practice questions ද අනිවාර්යයෙන්ම පුහුණු වන්න. 1. Principles of User Interface Design – HNDIT2052 (https://drive.google.com/file/d/16KkQBFbz_C9GpKJkIq8O-jgXTrlzkSlq/view?usp=sharing) 2. Fundamentals of Computer Programming – HNDIT2012 (https://drive.google.com/file/d/1VhzRRRnnoFtMAoRhtnCtLghhVvr1Ps-d/view?usp=sharing) 3. Software Development – HNDIT2022 (https://drive.google.com/file/d/1Ll6W_K0LaGTkHKmdS0WiW0RliYjVnKtE/view?usp=sharing) 4. System Analysis and Design – HNDIT2032 (https://drive.google.com/file/d/15vgKs-mbykwCfS_LwzCMPgcltXQiWKpN/view?usp=sharing) 5. Data Communication and Computer Networks – HNDIT2042 (https://drive.google.com/file/d/1f8t2M-TpyA1H_I3B8hBp4dOORxr7FmuU/view?usp=sharing) මෙම notes එක්වරක් කියවා නතර නොවී, topic එකින් topic එක revise කරමින් අවසානයේ ඇති questions වලට පිළිතුරු ලිවීමට පුහුණු වන්න. HND Study Hub Study Smart. Prepare Better. Succeed Together.
Confirm time-sensitive academic information with the issuing institute.