All notices

HNDIT - Software Engineering (HNDIT4012) - Ultimate Short Note

Academic

Hello HNDIT 2nd Year Batch! 👋 විභාගය අත ළඟම තියෙන නිසා, Software Engineering (HNDIT4012) මුළු සිලබස් එකම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට හදපු Ultimate Short Note එකක් අපි අද අරගෙන ආවා. මුළු ලෙක්චර් නෝට්ස් එකම කියවන්න වෙලාවක් නැති අයට, මේ කෙටි සටහන අනිවාර්යයෙන්ම ගොඩක් වටිනවා. Past papers (2021, 2022, 2023) වල නිතරම අහන, • Software Process Models (Agile, Scrum, Waterfall) • System Modeling & UML Diagrams • Software Architecture (MVC, Client-Server) • Requirements Engineering • Testing & Quality Management ඇතුළු අත්‍යවශ්‍යම කරුණු 25ක් මේකේ සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා. මේ ටික පාඩම් කරලා Past papers ටික අතින් හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්! 💯 📥 Download the Ultimate Short Note PDF Here: Click Here to View & Download (https://drive.google.com/file/d/15wTdj17Jwj2FnoniNRvPjXdFTkqYBXVx/view?usp=sharing) Good Luck with your exams! 🎓

Confirm time-sensitive academic information with the issuing institute.