All notices

HNDM 2nd Year - Sales & Supply Chain Management comprehensive exam analysis And Short Note

Academic

HNDM 2nd Year - Sales & Supply Chain Management comprehensive exam analysis And Short Note අවධානයට! 💡 මේ Analysis එක වගේම, මේකට අදාලව හදපු සම්පූර්ණ Short Note එකත් අනිවාර්යයෙන්ම බලන්න. Analysis එකේ තියෙන topics ටික විතරක් උඩින් පල්ලෙන් බලලා විභාගෙට ගිහින් "මේවා ආවේ නෑනේ" කියලා පසුතැවිලා වැඩක් නෑ. ඒ නිසා ෂුවර් එකටම ගොඩ යන්න නම්, Short Note එක cover කරන ගමන් අනිවාර්යයෙන්ම Past Papers ටිකත් practice කරන්න. Good Luck with your exams! 🎓 Main Channel - https://whatsapp.com/channel/0029Vb7uzXy4Spk8upXtBU2L 2023/24 Batch Channel - https://whatsapp.com/channel/0029VbDQBjdAe5VhtwgWWG2K 2024/25 Batch Channel - https://whatsapp.com/channel/0029Vb8PUPsEAKWBx1tKtk2U 2026 Batch Channel - https://whatsapp.com/channel/0029VbD1yWD2ER6cUzmVnz3s Open Chat Group - https://chat.whatsapp.com/HFdK3qs9T6I7NRsNH7SB2F

Confirm time-sensitive academic information with the issuing institute.